මේඝයක් සේ
Powered by
Blogger
.
අපේ ගෙදර කුරුලු විත්ති
Dhanu
අපේ ගෙදර කොන්ඩ කුරුලු පවුලක් ඇවිත් හදාගත්ත කූඩුවෙ පින්තූර ටිකක් එක්ක හා හාපුරා කියල බ්ලොග් එක පටන්ගත්ත. මේ කුරුලු අම්මයි තාත්තයි විදින දුක දැක්කම මට හිතුනු එකම දේ අපි ලමයි ගැන මොනතරම් බලාපොරොත්තු වෙනවද ...................... එත් එකම බලාපොරොත්තුවක් වත් නැතුව අපරිමිත කැපවීමකින් මේ කුරුලු අම්මයි තාත්තයි පැටව් වෙනුවෙන් වෙහෙසෙන්නෙ. මම මේ ලියන වෙලවෙ නම් උන් අපිටත් නොකිය යන්න ගිහින්.මේ වෙනකොට හතර දෙනා හතර තැනක ලැගල ඇති. එත් අපි නම් ............................ අන්තිමේදි හෙට ඉදන් මගෙ පැටියට බත් ටික කවන්න අපේ අම්මට ලේසිවෙන එකක් නැ කුරුල්ලො ටික නැතුව
0 comments
|
සමාරම්භය
Dhanu
සිතිවිල්ල, හසරැල්ල මේඝයක් සේ හුදකලා නොවන්නට
0 comments
|
Newer Posts
Home
Followers
Blog Archive
▼
2011
(2)
▼
July
(2)
අපේ ගෙදර කුරුලු විත්ති
සමාරම්භය
About Me
Dhanu
View my complete profile